පිණි කදුඵ පොකුරු ගෙන
එපා නෙතු සරසන්න
තරු දෑස මගහසර කියාවී
වියලි හිරු කිරණකට
ඉරි තැලූ හද මඩල රිදවන්න
සිහිනෙනුදු ඉසිඹුවක් නොදේවී
සුසුම් රැළි විසිරුවා
මද පවන සේ නිතින
මියෙන තෙක් නුඹ හදේ
හිදීවී............................!
එපා නෙතු සරසන්න
තරු දෑස මගහසර කියාවී
වියලි හිරු කිරණකට
ඉරි තැලූ හද මඩල රිදවන්න
සිහිනෙනුදු ඉසිඹුවක් නොදේවී
සුසුම් රැළි විසිරුවා
මද පවන සේ නිතින
මියෙන තෙක් නුඹ හදේ
හිදීවී............................!
අර සිංදුවකත් තියෙන්නේ මියෙන තුරා ආදරේ කරන්නම් කියලා. මේකත් එහෙම කතාවක් නේ. ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDelete