Monday, September 5, 2011

මියෙන තෙක්.............

 
පිණි කදුඵ පොකුරු ගෙන
එපා නෙතු සරසන්න
තරු දෑස මගහසර කියාවී
වියලි හිරු කිරණකට 
ඉරි තැලූ හද මඩල රිදවන්න
සිහිනෙනුදු  ඉසිඹුවක් නොදේවී
සුසුම් රැළි විසිරුවා
මද පවන සේ නිතින
මියෙන තෙක් නුඹ හදේ 
හිදීවී............................!

1 comment:

  1. අර සිංදුවකත් තියෙන්නේ මියෙන තුරා ආදරේ කරන්නම් කියලා. මේකත් එහෙම කතාවක් නේ. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!