Saturday, December 31, 2011

සුභ නව වසරක් වේවා!!!!


ලැබූ 2012 නව වසර,
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
ලෙඩ දුක් කම්කටොලින් තොර
සාමයෙන් සමගියෙන් පිරි 
සුබම සුබ නව වසරක් වන්නැයි
පතමි මෙලෙසින් 
දිඝාසිරි සමගින්
සොම්නස පිරි හදවතින් 
ඔබ සැමට ...!!!!