Wednesday, February 29, 2012

පුතුනි...!!!


 දෑත් පා පොඩි
ගුලි කරන්
සිතනවා ඇති නුඹ
සිරව ඇත්තේ කොහේදැයි,

නිදහසේ 
කෑගසා හඩන්නට
දෑත් පා ගසාදා
හුස්ම ඩිංගක් ගන්නට
දින දුන්නේ කවදාදැයි
සිතනවා ඇති නුඹ
නොඉවසිල්ලෙන්.........!