දෑත් පා පොඩි
ගුලි කරන්
සිතනවා ඇති නුඹ
සිරව ඇත්තේ කොහේදැයි,
නිදහසේ
කෑගසා හඩන්නට
දෑත් පා ගසාදා
හුස්ම ඩිංගක් ගන්නට
දින දුන්නේ කවදාදැයි
සිතනවා ඇති නුඹ
නොඉවසිල්ලෙන්.........!
ගුලි කරන්
සිතනවා ඇති නුඹ
සිරව ඇත්තේ කොහේදැයි,
නිදහසේ
කෑගසා හඩන්නට
දෑත් පා ගසාදා
හුස්ම ඩිංගක් ගන්නට
දින දුන්නේ කවදාදැයි
සිතනවා ඇති නුඹ
නොඉවසිල්ලෙන්.........!
කවියත් එක්කම ෆොටෝ එකත් කියෝ ගත්තා. ලස්සන කවි සිතුවිල්ලක්. පොඩි කාලේ මොන දරුවත් ලස්සනයි. ලොකු වෙනකොට තමා ඒ ලස්සන නැතුව යන්නේ.
ReplyDeleteහිත කැත වෙනකොට ඉබේටම වගේ මුහුණත් කැත වෙනවා. ඒකයි වෙනස
ReplyDelete