Saturday, September 3, 2011

මගේ කවි


මම ඉතින්
නිහඩවම
පන්හිදෙන්
සහේතුකව 
ලියූ කවි පද
අනේ.....මටත් නොදැනීම
ඉගිලී ගොසින්........
අනන්තය වෙත






1 comment:

  1. එහෙම තමන්ට නොදනී කවි පද ඉගිලෙන්න දෙන්න එපා...
    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!