Friday, November 25, 2011


සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනම් පීරා
ගෙවූ කාලය සිහිනයක්.....!!!!!!!!

1 comment:

  1. ඒක හරි අක්කේ.
    මේ ලෝකේ මොන දේ ද ඉතින් ස්ථිර දෙයක් කියලා තියෙන්නේ !!!

    සංස්කාරයෝ නැසෙන සුළුය. ලස්සන සිංදුවක් !!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!