Thursday, November 3, 2011

සුභ උපන් දිනයක්!!!!!

දිනෙක හමුවී                                    
සෙමෙන් දළුලා
වැඩුන ආදරයේ,
සුවද විදගෙන
හෙටත් හිනැහෙමු
මුළු ලොවට රහසේ.......
තරු දෑස් ඇත ඈත අහසේ
අපේ තතු විමසා
                                               උපන් දිනයේ සුභ පතන්නම්
                                               නුඹට ඉසුරු පතා......!!!!!
 

1 comment:

  1. උපන්දිනේ කාගෙද ?
    ඔන්න එහෙනම් මමත් උපන්දිනේට සුබ පැතුවයි කියලා කියන්න.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!