Friday, April 20, 2012

සිතක සෙනේහය


“රන් මුදුව පැළදුවද,
රන් කෙන්ඩියෙන් පැන් ඉස
රන් හුයෙන් දෑගිලි එක් කලද
දෑත් දෙපා යදමින් බැද
ඉබි යතුරු ලා දොරගුඵ වසා දැමුවද
සිතක ඉපදුන ස්නේහයට
ඉගිල යා නොදී
පවුරු වලල්ලෙන් වටකොට
කෙලෙස නම්, 
නවතාලනු හැකිවේද...........?

4 comments:

  1. ආව්..ආව් මල්මි කෙලීටත් මොනවද හිතිලා වගේ.අනේ කමක්නෑ. කාට අහිමි උනත් සාදු.. මල් පිපියන් සැමදා..

    ReplyDelete
  2. සරත්....

    හත්වලාමේ ගෙදර මනුස්සයාට ඇහුනොත් විනාසයි

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි ...මල්මියෝ කට වැරදිලා නෑ නෑ, අත වැරදිලා වැරදි යමක් ලියැවිලා වත්ද. [ඇයි වදේ කලින් දැනුවත් කොලා නම් අහක නොවැ ඒ උත්තමය ගැන.ඔයින් ගියා හොදටම ඇති.]

      Delete
  3. එකපාරටම මොකෝ මෙහෙම හිතුනේ !!!

    අර උඩින් කමෙන්ට් කරපු කමෙන්ට එක නම් පට්ට !!! තව ඩිංගෙන් අක්කට ගෙදර ඉදලත් හමාරයි.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!