Friday, April 20, 2012

සිතක සෙනේහය


“රන් මුදුව පැළදුවද,
රන් කෙන්ඩියෙන් පැන් ඉස
රන් හුයෙන් දෑගිලි එක් කලද
දෑත් දෙපා යදමින් බැද
ඉබි යතුරු ලා දොරගුඵ වසා දැමුවද
සිතක ඉපදුන ස්නේහයට
ඉගිල යා නොදී
පවුරු වලල්ලෙන් වටකොට
කෙලෙස නම්, 
නවතාලනු හැකිවේද...........?

4 comments:

  1. ආව්..ආව් මල්මි කෙලීටත් මොනවද හිතිලා වගේ.අනේ කමක්නෑ. කාට අහිමි උනත් සාදු.. මල් පිපියන් සැමදා..

    ReplyDelete