Thursday, October 18, 2012

නෙතු පෙරුම් පුරන සද....!!!!


පෙරුම් පිරූ නෙතු යලි දැකගන්නට
පෙරුම්පුරාගෙන යළි හමුවන්නට
බලාපොරොත්තුව
බලා හිදී......
ඈත අහස්කුස දෑස යොමා
හද රිදවන කදුලැලි පිසලන්නට
සතුටු කදුඵ නෙතු
යලිත් රදන්නට
බලාපොරොත්තුව
බලා හිදී...
නැවුම් දිනෙක නුඹ 
දකින තුරා

No comments:

Post a Comment

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!