Saturday, December 31, 2011

සුභ නව වසරක් වේවා!!!!


ලැබූ 2012 නව වසර,
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
ලෙඩ දුක් කම්කටොලින් තොර
සාමයෙන් සමගියෙන් පිරි 
සුබම සුබ නව වසරක් වන්නැයි
පතමි මෙලෙසින් 
දිඝාසිරි සමගින්
සොම්නස පිරි හදවතින් 
ඔබ සැමට ...!!!!

4 comments:

  1. ඔබටත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  2. kumaraya/ඔබ නොදු‍ටු ලොවක්

    දෙදෙනාටම සෞභාග්‍යෙයන් පිරි සුබම නව වසරක් වේවා !!

    ReplyDelete
  3. කිරියෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා !!
    ඒ වගේම වැඩි වැඩියෙන් ලිපි ලියන්න ලැබෙන සුබ නව වසරක් වේවායි පතන්නෙමු !!

    ReplyDelete
  4. මධුරංග

    ස්තුතියි මධු...ඔයාටත් එසේම පතනවා!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!