Thursday, September 1, 2011

නුඹට ඇසෙන්නට......!

 ජීවිතයම මල් කැකුලක දවටා
නුඹට පුදන්නට නොහැකි නමුත්
කදුළ, සුසුම වී නෙතු බොද නොකරන
මදපවනක් වෙමි හැමදාමත්....

නෙක විධ කටු පිරි පවුරු ඇති නමුත්
බාධක සේ ජීවන කතරේ
ලයට තුරුළු වී සෙනෙහෙන් සිතුසේ
රහසේ කොදුරමි
ආදරේ.....!!!

3 comments:

  1. ම්..ඒකනම් අමරුයි කියවන්න {හිතට}..හොදටම දැනෙන්න ලියල..

    ReplyDelete
  2. මොකෝ එකපාරටම ආදරේ ගැන කවි ලියන්න හිතුවේ ?
    ලස්සන කවි සිතුවිල්ලක්. මල්මිට කවි ලියන්නත් පුළුවන් කියලා දන්නේ අදනේ.

    ReplyDelete
  3. මධුරංග...

    මේ බ්ලොග් එකට කවි නොදාන්නයි හිතුවේ. මගේ කවි තියෙන වෙනම බ්ලොග් 1ක් තියෙනවා. ඒත් ගොඩක් නඩත්තු කරන්න අමාරුයි. ඒ නිසා එකකම ඔක්කොම දාන එක හොදයි වගේ

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!