Wednesday, September 7, 2011

අවසරද ඉතින් !


පියවි අරැණැල්ලකට
පිපෙන්නට ඉඩ නොදී
තඹුරැ පෙති මත නිදන
පිණි පොකූරැ ඉකිබිදී
ලතෙත් මුදු සුවය ඇති
නුඹේ ලය මත රැදී
සැතපෙන්න අවසරද
මොහොතකට සිත් තොසින්.........!

1 comment:

  1. නෙලුම් මලක් උඩ පිණි වලට එච්චර වෙලාවක් රැදෙන්න බෑනේ.
    කවි සිතුවිල්ල ලස්සනයි !!!!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!