Wednesday, October 26, 2011

ඔබට

  සෙමෙන්, ආදරෙන් පරිස්සමට 
ඔබ නෙඵෑ සුවද මල් මිටින්
එක මලක් දෙකක්,
සෙනෙහසින් මට තිළිණ දී තුටින්
නොමිනිසුන් පිරි ලොවක
මිනිසත් බව කියාදී,
නව අරුත් හදාගන්නට 
පෙරමගක් වූවාට
නුඹට..........
බොහෝම පිං.............!

2 comments:

  1. ගොඩක් ලස්සන කවි සිතුවිල්ලක් !!
    නොමිනිසුන් මැද මිනිස්සු ඉන්නවා කියලා හිතෙන එකත් ලොකු සතුටක් !!!

    ReplyDelete
  2. මධුරංග

    ඇත්තටම හිතට දැනුන හැගීමක් නිසා ලියැවුනා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!