tag:blogger.com,1999:blog-7354045133857704770.post9205664093293137627..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: නයි නටවමුද?malmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7354045133857704770.post-35874347753012155452011-11-24T08:49:48.659-08:002011-11-24T08:49:48.659-08:00@මධූ
ඒත් නයා පවුනේ. මම නම් පෙනේ නොපෙනේ වගේ බලාගෙ...@මධූ

ඒත් නයා පවුනේ. මම නම් පෙනේ නොපෙනේ වගේ බලාගෙන ඉන්නවා. ඒත් මලේ මම තිරිවානා ගලකට රැවටුනොත් තමා වැඩේmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-31303339429438301282011-11-24T07:16:29.472-08:002011-11-24T07:16:29.472-08:00නයි ගැන කියෙව්වම මටත් පුංචි පුංචි දේවල් ටිකක් මතක්...නයි ගැන කියෙව්වම මටත් පුංචි පුංචි දේවල් ටිකක් මතක් උනා. මම් පොඩි කාලේ අහලා තියෙනවා නයින්ට සද්දයක් ඇහෙන්නේ බිම දිගේ එන ඒවා විතරයි කියලා.

තව දෙයක් තමා නාග මානික්‍යය !!!
ඒක තියෙන්නේ කලාතුරකින් එක නය්ක්ට විතරයි ලු. ඒ මානික්‍යය තියෙන නාගයා රෑට කෑම හොයා ගන්නේ ඒ මැණිකේ එලියෙන් ලූ. එතකොට එක පාරටම ගොම ගොඩක් මැණික උඩට හලන්න ඕනා.

එහෙම හැලුවම මැණික ගොම වලින් වැහෙනවා.නාගයාට ගොම ගොඩෙන් මැණික හොයා ගන්න බෑ. මැණික නැති උනා කියලා දැන ගත්තම නයා පෙනේ පොලවේ ගහගෙනම මැරෙනවා !!!

ඊට පස්සේ මැණික අරගෙන යන්න තියෙන්නේ.

එහෙම මැණිකක් ගන්න පුලුවන් උනොත් ක්‍රමේ කිව්ව එකට මටත් ගානක් ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-20465718035987875132011-11-23T19:51:57.184-08:002011-11-23T19:51:57.184-08:00ඔබ නොදුටු ලොවක්.....
ඒක නම් ඇත්ත. මෙහේ තරම් නයි ...ඔබ නොදුටු ලොවක්.....

ඒක නම් ඇත්ත. මෙහේ තරම් නයි නටවන අය ඉන්දියාවෙත් නැතුව ඇති. නයා අරින අයත් එහෙට වඩා මෙහේ දක්ෂයි.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-31272165987300938362011-11-23T11:29:27.710-08:002011-11-23T11:29:27.710-08:00වටින විස්තර ටිකක්.....අපේ රටෙත් ඉන්නවනේ හොද නයි නට...වටින විස්තර ටිකක්.....අපේ රටෙත් ඉන්නවනේ හොද නයි නටවන්නෝ...නයා අරිනකොට මෙහෙන් නටවල ඉවරයි....හික් හික් ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com