tag:blogger.com,1999:blog-7354045133857704770.post8494056644737204528..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: සිංහල අවුරුද්දmalmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7354045133857704770.post-28759532718224630462015-04-14T01:44:05.099-07:002015-04-14T01:44:05.099-07:00දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු
සිං...දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු

සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ අපගේ විරුද්ධතාවක් නැත. අවුරුදු චාරිත්ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඔවුන්ට සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි.

හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි.

මම දන්න විදියට එකදාස් නවසිය 30 ,40 ගණන් වල , සිංහල අලුත් අවුරුද්දට නිවාඩු දෙනකොට දෙමළ අයකිව්වලු එයාලටත් නිවාඩු ඕන කියල. ඊට පස්සේ සුද්දා මේකට දෙමල අයවත් ඇද්ද ගන්න සිංහල-හින්දු අලුත් අවුරුදු නිවාඩුව දීලා. ඔබගේ ඔතන අවුලක්
sinhaladepaya.blogspot.com(ගොඩනැගෙමින් පවතී)සිංහල දීපයhttps://www.blogger.com/profile/14742298755134344223noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-91350016291678824142012-05-11T21:22:16.825-07:002012-05-11T21:22:16.825-07:00රොබට් නොක්ස් කියන විදිහට මහනුවර යුගයේදී සිංහලයන් අ...රොබට් නොක්ස් කියන විදිහට මහනුවර යුගයේදී සිංහලයන් අලුත් අවුරුද්ද සමරලා තියෙන්නේ මාර්තු 20 ගණන්වලHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com