tag:blogger.com,1999:blog-7354045133857704770.post7020568195908793687..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: උසාවියෙන් ඇසුනා....malmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7354045133857704770.post-22265301866608068862012-08-08T10:38:12.636-07:002012-08-08T10:38:12.636-07:00@ මල්මි
මම රිප්ලයි එකක් එව්වා අක්කේ...@ මල්මි

මම රිප්ලයි එකක් එව්වා අක්කේ...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-11666456137767819642012-08-08T10:32:38.788-07:002012-08-08T10:32:38.788-07:00hasitha
ඔයාට මම ඊමේල් එකක් දැම්මා ඒ ගැන බලන්න. එ...hasitha

ඔයාට මම ඊමේල් එකක් දැම්මා ඒ ගැන බලන්න. එහෙම නැහැ. එයාලගේ අකමැත්තක් තියෙනවා නම් විතරයි ඉල්ලීමක් කලොත් තමයි වෙනම අහන්නේ. අනිත් එක මේවා ටිකක් කල් ගිය ඒවානේ. ඒ කාලේ දැන් තරම් නීති තද නැහැ. අනික නඩත්තු උසාවියකයි මේවා අහන්නනේ මම දන්න විදියට.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-13577056942497569112012-08-07T10:33:09.342-07:002012-08-07T10:33:09.342-07:00මේවගේ පවුල් ප්රශ්න ගැන තීන්දු ගන්න නඩු ප්රසිද්ධි...මේවගේ පවුල් ප්රශ්න ගැන තීන්දු ගන්න නඩු ප්රසිද්ධියේ විසදන්නේ නැහැ නේද ? ඒවා වෙනම මැදිරියටක් අදාල පාර්ශව විතරක් සහභාගි කරගෙන නේද කරන්නේ ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-23987733680307794942012-08-06T20:39:28.678-07:002012-08-06T20:39:28.678-07:00චූටි පුතා
නැහැ ඔයා හොදින් කමෙන්ට් කරලා තියෙනවා. ප...චූටි පුතා

නැහැ ඔයා හොදින් කමෙන්ට් කරලා තියෙනවා. පැහැදිලියි

මධූ

ඔය දැන් ටික කාලෙකට කලින් වෙච්ච ඇත්ත සිද්ධිනේ. මෙව්වත් ඉතිං ලංකාවෙම තමයි

සිතුවම්

බාල අපරාධ වුනාට ඒවා නීති සම්පාදනය කොරන්න කලින් වෙච්ච එව්වා වෙන්ට ඇති. ඒ කාලේ කසාද බදින්නෙත් අවු. 12 න් 13 විතරලුනේmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-9792763584715850012012-08-06T03:31:10.842-07:002012-08-06T03:31:10.842-07:00අන්තිම එක බාල අපරාධ එකක් නෙවීද?ඒවටත් නඩු අහලා ඔහොම...අන්තිම එක බාල අපරාධ එකක් නෙවීද?ඒවටත් නඩු අහලා ඔහොම තීන්දු දෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-2517298365929472322012-08-05T19:59:28.910-07:002012-08-05T19:59:28.910-07:00බලාගෙන ගියහම මේවා මහ පුදුම නඩු නේ. නඩුවක් අහනවා ක...බලාගෙන ගියහම මේවා මහ පුදුම නඩු නේ. නඩුවක් අහනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙමේ නේ.
කොහොමහරි මරු කතා සෙට් එක. සමහර එවුවට කියවලා හිනාත් යනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-88399206522004008832012-08-05T18:55:10.013-07:002012-08-05T18:55:10.013-07:00බලලා හිනා වෙන්න වගේම ගන්නත් ගොඩක් දේ තියනවා . පෝන්...බලලා හිනා වෙන්න වගේම ගන්නත් ගොඩක් දේ තියනවා . පෝන් එකෙන් කෙටුවේ අකුරු පිස්සු නටලා නම් සමාවෙන්ඩ ඕනේ
ජය!! (මට තාම 17යි තව අවුරුදු දෙකක්ම තිබේ :P :P)ලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.com