tag:blogger.com,1999:blog-7354045133857704770.post6232623860078594884..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: තරුණියකගේ පිරිසිදු බවmalmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7354045133857704770.post-11476181838353715372011-09-20T21:08:58.966-07:002011-09-20T21:08:58.966-07:00ජීවිතේ මල්...
සීමාව විතරක් නෙමෙයි අනිසි ප්‍රථිපල....ජීවිතේ මල්...

සීමාව විතරක් නෙමෙයි අනිසි ප්‍රථිපල. ගැනත් කියලා දෙන්න ඕනේmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-68890238884190007142011-09-20T11:28:46.141-07:002011-09-20T11:28:46.141-07:00අම්මා තාත්තලා ලව් කරන සීමාවල් මම මේ පහලින් ලිව්ව ප...අම්මා තාත්තලා ලව් කරන සීමාවල් මම මේ පහලින් ලිව්ව පෝස්ට් එකෙ වගෙ කියා දෙනවනම් ඒක ගොඩක් වටීවි
http://sansaare.blogspot.com/2011/01/blog-post_9120.htmlජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-70864059014635078502011-09-16T20:34:23.605-07:002011-09-16T20:34:23.605-07:00විසිතුරු..
ඒ ගෑනු හැමවෙලාවෙම දුර්වල ජාතියක් කියලා ...විසිතුරු..
ඒ ගෑනු හැමවෙලාවෙම දුර්වල ජාතියක් කියලා පිරිමියා හිතන්න පෙළඹිලා තියෙන නිසා. ඉතින් කාගෙද වැරැද්දmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-28227119125203807742011-09-16T12:07:49.454-07:002011-09-16T12:07:49.454-07:00ගැහැනුන් අතින් පිරිමින් අපයෝජනයට ලක් වෙන අවස්ථාත් ...ගැහැනුන් අතින් පිරිමින් අපයෝජනයට ලක් වෙන අවස්ථාත් තිබෙනවා. බොහෝ වෙලාවට ළමයි සහ තරුණයන්. ඔවුන්ට සිදුවන අපහසුතා, මානසික බලපෑම්, කායික රෝග ආදිය ගැන සමාජයේ සැලකිල්ලක් නෑ. මොකද ගැහැනුන්ට පමණයි සමාජය අනුකම්පා කරන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-25235223312038883842011-09-16T09:47:37.570-07:002011-09-16T09:47:37.570-07:00ගයාන්...
අදහස් අගේ කරනවා.ගයාන්...

අදහස් අගේ කරනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-81144850958461985022011-09-16T09:45:15.457-07:002011-09-16T09:45:15.457-07:00කසුන්...
මම කියන්නේ හැමෝම නෙමෙයි. ඔයා කියන කතාව හ...කසුන්...

මම කියන්නේ හැමෝම නෙමෙයි. ඔයා කියන කතාව හරි. කාරණාව හොදටම පැහැදිලියි net බලනකොට. අදහස් අගේ කරනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-2011283725143443442011-09-16T07:54:48.601-07:002011-09-16T07:54:48.601-07:00හිතන්න දෙයක් තියෙනවා.... ම්ම්
ජය...හිතන්න දෙයක් තියෙනවා.... ම්ම්

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-85922467851800765012011-09-16T05:16:32.007-07:002011-09-16T05:16:32.007-07:00තව දෙයක් අක්කෙ, ඔය වගේ රාගයට පමණක් සීමා වෙලා ඉවර ව...තව දෙයක් අක්කෙ, ඔය වගේ රාගයට පමණක් සීමා වෙලා ඉවර වෙන සම්බන්ද කම් ගොඩක් කෙල්ලොත් දැන දැන තමයි පටන් ගන්නේ. හැමෝම නෙමෙයි හොඳද, සැලකිය යුතු ප්‍රතිශතයක්. දැන් කාලේ කෙල්ලෝ මුකුත් දන්නේ නැති බබාලා නෙමෙයි අක්කෙ. හැම ප්‍රශ්නෙක වගේම මේ ප්‍රශ්නෙත් දෙපැත්තක් තියනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-62436865650114351872011-09-16T04:42:15.520-07:002011-09-16T04:42:15.520-07:00"වෙනත් ගැහැණු අපවිත්‍ර කරන පිරිමියා පවිත්‍ර ග..."වෙනත් ගැහැණු අපවිත්‍ර කරන පිරිමියා පවිත්‍ර ගැහැණියක් සිය බිරිද වශයෙන් පතයි. මේ පිරිමිකමේ සංඛේතයද?????????"

ඔන්න ඔය වගේ කතා වලට නම සම්පුර්ණයෙන්ම විරුද්ධයි අක්කෙ. එකෙක් දෙන්නෙක් එහෙම කලාට හැමෝම ඔය මිම්මෙන් මනින්න එපා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-13743941308340928012011-09-16T04:22:43.865-07:002011-09-16T04:22:43.865-07:00මල්මි අක්කා :
ඒ කෙනා කාගේ කවුරු උනත් එයාට මේ වෙලාව...මල්මි අක්කා :
ඒ කෙනා කාගේ කවුරු උනත් එයාට මේ වෙලාවේ උදව් කිරිමයි අවශ්‍ය !!!
ඒ නිසා අක්කා කරන වැඩේ අක්කට ජාති ජාති පල දෙන ලොකු පිනක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-26285171846535715892011-09-16T03:47:49.511-07:002011-09-16T03:47:49.511-07:00හිරු එළිය....
ඔව් දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා...හිරු එළිය....

ඔව් දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. දරුවන් ගැන මීට වඩා විමසිලිමත් විය යුතුයි.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-67539661059475431412011-09-16T03:44:45.551-07:002011-09-16T03:44:45.551-07:00නදී....
ස්තුතියි නදී අදහස් ගොඩක් වටිනවා. පාසැලෙන්...නදී....

ස්තුතියි නදී අදහස් ගොඩක් වටිනවා. පාසැලෙන් ලැබෙන දැනුම හොදටම මදි. අනික ගතානුගතික අදහස් නිසා අම්මලා දරුවන්ගෙන් දුරස් වෙනවා. ඒක ලොකු වරදක්.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-12049166104284271862011-09-16T03:43:10.383-07:002011-09-16T03:43:10.383-07:00මධු....
ඹයාගේ කතාව ගොඩක් අගේ කරනවා. මේ සත්‍ය සිදු...මධු....

ඹයාගේ කතාව ගොඩක් අගේ කරනවා. මේ සත්‍ය සිදුවීමක් තොරතුරු නැතිව දැම්මේ. මම තාමත් හිතනවා මේ ළමයාට උදව් කරන්නේ කොහොමද කියලා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-11007131099827323282011-09-16T03:40:57.801-07:002011-09-16T03:40:57.801-07:00මෙහි සදහාන් වෙන පරිදි පිරිමියා මැණිම සදහා මිනුමක් ...මෙහි සදහාන් වෙන පරිදි පිරිමියා මැණිම සදහා මිනුමක් නැහැ.. එහේත් ගැහැනිය පිළිබදව ගත් කල එයට නදි කියන අකාරයට දේමව් පියන්ගේ වැරැද විය යුතුයි.

මව් පියන් තම දරුවන් පිළිබදව ගොඩාක් ලගින් ඇසුරු කල යුතුයි ගැහැණු/පිරිමි පාර්ශව දේකම එමගින් වෙන වෙනම කියා දිය යුයතුයි ගැහැණු දරුවේකු ඇයි පිරිමියේක්ට වඩා පරිස්සම් කරන්නේ වග .. එය කියයුත්තේ මල්වර කාලයේදිමයි.. හංගන්න දේයක් නැහැ දැනගතයුතුමදේ ඇය කවදා හරි දැන ගන්න බැවිනි ..එහේත් මේ කාලය වන විටත් ලිංගික අධ්‍යාපනයක් නොවෙන කාලේමයි මෙවන් දේ සිද්ධ වේන්නේ ඉතින් මෙයට පිළියමක් වසයේන් තමයි තම දරුවන් සමග ළඟින් හිද ආරාක්ෂාව පිළිබදව පැහැදිමක් දිය යුත්තේ....

ශ්‍රී ලංකාව ගත් කග පුරාණයේදි අපිරිසිදු ගැහැනිය පිළිබදව මහාත් පහාත් තැනකට දාන තත්වයක් දැනගන්න ලැබිණි..එහේත් මෙම කාලය වන විට අපිරිසිදු කාන්තාවක් සහා පිරිසිදු කාන්තාවක් සම තැන ගන්නවා මා දැක තිබේනවා එවන්දේ සිදුවේන්නේ අපි නිසා නොවේද..තම සහොදරියන් පහාත් ලෙස ඇසිරිමකින් ගේදරට එන්නේ කිසිවක් නොදන්න ගානට.. එහේත මව් පියන් නොදනියි කුමක් වේදො කියා... මෙය පිරිහිමට කරුණකි.(නොසැලකිලිමත් කම)

සමාජයක් වශයෙන් ගත් කල අපිරිසිදු ගැහැනිය හො පිරිමියන් සිටියි නම් පහාත් තත්වයකට ඇද දැමිය යුතුයි.. ඒ මගින් පිරිසිදු කාන්තාවකට/ පිරිමියේක්ට කළයුතු උපරිම පිරිනැමිම වෙනවායි කියලයි මගේ එකමතික අදහාස..

මිරිමියේක් කාන්තාවකගෙ පසුපස යන්නේ ඔයදේ නිසා බවත් දැනගත යුතුයි.. පිරිසිදු භාවය කාන්තාවක් තුළ නැතිනම් කාන්තාවයි පිරිමියා පසු පස යා යුත්තේ...
(වෙනස විතරයි පැහැදිමක් කළේ)˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-74392875578172388572011-09-16T02:08:47.654-07:002011-09-16T02:08:47.654-07:00මේ දේවල් වලදි අම්මලාට ගොඩක් ලොකු වගකීමක් තියනව.දුව...මේ දේවල් වලදි අම්මලාට ගොඩක් ලොකු වගකීමක් තියනව.දුවත් එක්ක ගොඩක් සමීපව කතා කිරීම.අද්දැකීම බෙදාගදා ගැනීම කරන්න පුලුවන් දේවල්.

ලිංගික අධය්‍යාපනය ගැන විශේෂ අවධානයකින් ඉන්නත් ඕනේ.ඒ හා සම්බන්ද පොත්පත් සගරා සපයා දීලා කියවන්න උනන්දු කළයුතුයි.ඔය දේවල් සම්භන්ධව කුතුහලය,තේරුමක් නැතිකමිනුත් මේවාගේ දේවල් වෙන්න පුලුවන්.ඉස්කෝලෙන් දෙන දැනුම මදි කියලයි මට නම් හිතෙන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-64040232934735946202011-09-16T01:44:11.303-07:002011-09-16T01:44:11.303-07:00අක්කගේ අදහස් වලට මම් 100%ක්ම එකඟ වෙනවා. මොකද කතවක්...අක්කගේ අදහස් වලට මම් 100%ක්ම එකඟ වෙනවා. මොකද කතවක් තියෙනවා පිරිමියෙක්ව නාවලා ගෙට ගත්තම ඔක්කොම හරි කියලා. නමුත් ගෑනු කෙනෙක්ට එහෙම බෑ.

තව දෙයක් එකතු කරන්න ඕනා. සමහර අතවර වලට ලක් වෙච්ච ගෑනු ළමයින්ට ඊලඟ අතවර කරන්නේ මාධ්‍ය වලින්. එයාගේ කතාව නාට්‍යක් කරලා ඒක රට්ටුන්ට අහන්න සලස්වනවා. එහෙම ඕනේ නෑ. ඇයි අපි කෙනෙක්ගේ දුකක් කතාවක් කරන් රස විඳින්නේ. මම් කියන්නේ මගේ මතය. මම වැරදි නම් මාව නිවැරදි කරන්න.

තව දෙයක්. ගැහැනු කෙනෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න ඉගෙන ගන්න ඕන අතරම පිරිමි කෙනාත් ඊට අනුබල දීම මිසක් හැඟීම් පාලනයෙන් තොර දේවල් වලට පොලඹවන්න හොද නෑ. මොකද ආදරය කියන්නේ ආසාවල් පසු පස්සේ දුවන දෙයක් නෙමේ. ඒ දේවල් විවාහයෙන් පස්සේ තිබ්බම හොදටෝම ඇති. ඊට කලින් එපා !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com