tag:blogger.com,1999:blog-7354045133857704770.post3983028884969843941..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: විද්‍යාත්මක පදනමක් තිබේද?malmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7354045133857704770.post-84621871901918974172012-01-26T00:16:30.058-08:002012-01-26T00:16:30.058-08:00අපි පැවත එන්නෙත් ඒ මෝඩයන්ගෙන්ම තමයි. සහතික ඇත්ත. ඒ...අපි පැවත එන්නෙත් ඒ මෝඩයන්ගෙන්ම තමයි. සහතික ඇත්ත. ඒකනේ මේ ගොන් රැල අවුරුදු ගානක් කිසි කරදරයක් නැතුව සුවච කීකරු බලු කුක්කො වගේ පාලනය කරන්න පාලක පංතියක් බිහිවලා තියෙන්නේ.සංජීව අයියාhttps://www.blogger.com/profile/13728529186672946364noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-76153777991623194012012-01-14T09:04:21.950-08:002012-01-14T09:04:21.950-08:00mahasona
ඔයා ටිකක් කේන්තියෙන් වගේmahasona

ඔයා ටිකක් කේන්තියෙන් වගේmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-81086511043100380472012-01-14T09:02:44.041-08:002012-01-14T09:02:44.041-08:00ඔව් ඒක හරි ඒ පැරණි අය අත්දැකීමෙන් ලබාගත් ඥානයඔව් ඒක හරි ඒ පැරණි අය අත්දැකීමෙන් ලබාගත් ඥානයmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-34953818525891167582012-01-14T08:58:02.472-08:002012-01-14T08:58:02.472-08:00මධුරංග
ස්තුතියි මලේ, ඹයා හොද පැහැදිලි කිරීමක් කරල...මධුරංග

ස්තුතියි මලේ, ඹයා හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක බොහෝම වටිනවා. තවත් දන්න දේ තියේනම් ලියන්න.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-16265554837661781852012-01-14T08:55:34.631-08:002012-01-14T08:55:34.631-08:00Anonymous
හුගාක් දේ කියලා තියෙනවා. ස්තුතියි අදහස්...Anonymous

හුගාක් දේ කියලා තියෙනවා. ස්තුතියි අදහස් වලට. ඒත් අපට අපේම කියලා අනන්‍යතාවයක් තියෙනවා නේද? ඔයා කියන මෝඩ දේවල් තවමත් ගම්වල මිනිසුන් ඉහ මුදුනින් පිලිගන්නවා. අපි පැවතෙන්නෙත් ඒ මෝඩයන්ගෙන් තමයි. අපේම කියන දේවල් එහෙම මෝඩ අදහස් විදියට පිළිගන්න බැහැ නේද? දැන හෝ නොදැන ඒවායේ සත්‍යතාවයක් තියෙනවා.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-71833875647245835032012-01-14T08:51:47.293-08:002012-01-14T08:51:47.293-08:00වෙද ගෙදර මහ වෙදනා
ස්තුතියි අදහස් දැක්වුවාටවෙද ගෙදර මහ වෙදනා

ස්තුතියි අදහස් දැක්වුවාටmalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-8490667653999765322012-01-14T08:49:17.915-08:002012-01-14T08:49:17.915-08:00රූ....
ස්තුතියි මේ පැත්තට ආවාට!රූ....

ස්තුතියි මේ පැත්තට ආවාට!malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-48385974229401268132012-01-13T23:46:12.159-08:002012-01-13T23:46:12.159-08:00ජාතියක් විදියට වල පල්ලට යන ගමන් අතීත කාමයෙන් මත් ව...ජාතියක් විදියට වල පල්ලට යන ගමන් අතීත කාමයෙන් මත් වෙලා පුහු පම්පෝරි ගහන, අතීතය රස විඳ විඳ වර්තමානය මත පහරන කාලකන්ණි ජාතියක් තමයි සිංහලයා කියන්නේ !mahasonahttps://www.blogger.com/profile/02041054452376211101noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-35110043987830367592012-01-13T11:54:41.880-08:002012-01-13T11:54:41.880-08:00ඇත්ත සීන් ටිකක්...පැරැන්නෝ හොඳ බුද්ධියෙන් ඒ ඒ දේව...ඇත්ත සීන් ටිකක්...පැරැන්නෝ හොඳ බුද්ධියෙන් ඒ ඒ දේවල් වලට පිලියම් කරලා තියෙනවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-11728667559698945522012-01-13T07:48:15.808-08:002012-01-13T07:48:15.808-08:00තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනිය...තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනියකින් විශාල ප්‍රමාණයකින් බීටා විකිරණ (ඉලෙක්ටෝන) පිට වෙනවා. ඒ විකිරණ තුවාල වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන් ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.

තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.

පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!!

අපේ පැරැන්නන් කොච්චර නම් බුද්ධිමත් ද. ඒ කාලේ ඉලෙක්ටෝන සංකල්පය රටෙත් නෑ. ඒ උනාට මේ දේවල් දැනගෙන උන්නා. ඒ අතින් අපි ශේෂ්ඨ ජාතියක් කියන එක තවත් පැහැදිලි වෙනවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-60799678798269956282012-01-12T23:37:22.600-08:002012-01-12T23:37:22.600-08:00අපේ සමහර පැරණි සිරිත් විරිත් වල යම්කිසි විද්යාත්ම...අපේ සමහර පැරණි සිරිත් විරිත් වල යම්කිසි විද්‍යාත්මක පදනමක් තියෙන බව නම් පේනව. ඒත් අපි මේ වගේ විද්‍යාත්මක හේතු දැක්වීම් වලින් කරන්නේ මොකක්ද? මට පේන විදිහට ඒකට හේතුව තමයි අපි අපේ සම්ප්‍රදායික දේවල් බටහිර අර්ථ දැක්වීම් හරහා අපි කරන දේවල් හොඳයි කියල පොඩි තෘප්තියක් ලබන එක. ඒත් අපි කරන හුඟක් දෙවල්, විශේෂයෙන්ම, කෙම් පහන්, තොවිල් පවිල් , සම්ප්‍රදායික සිරිත් විරිත් මේ රාමුවට දාන්න බැහැ. අපි කරන සමහර එව්වා පල් ම පල් මෝඩ වැඩ. සමහර එව්ව ඉතාමත්ම විද්යානු කූල දේවල්. සිංහල අවුරුදු නැකැත් කෙලිය පල් ම පල් මෝඩ වැඩක්. ඒත් සාමාජයිකව සිංහල අවුරුද්ද කියන්නේ ඉතාමත්ම වටිනා සමාජමය කර්තව්‍යයක්. කෙනෙක් මැරුනට පස්සේ හත් දවසෙ දානේ වෙලාවේ දෙන පෙරේත තටුව පල් මෝඩ වැඩක්. කෙනෙක් හිතනවනම් සතෙක් ඒ කෑම ටික කාපුවාම ලැබෙන පින මලගිය ප්‍රාණ කාරයාට ලැබෙන නිසා ඒක කලාට කමක් නැහැ කියල.. ඒක මෝඩ කතාවක්.මොකද ඊට වඩා ලොකු පිනක් කරල පින් අනුමෝදන් කරන්න පුලුවන් නිසා. මේ ලිපියේ තියෙන වතුර මතුරන කතාවත් එහෙමයි. වතුර මතුරනකොට දෙහි අත්ත ආතුරයගෙ ඇඟේ ගාන්නෙ නැහැ. ඒක තියෙන්නෙ වතුර මුට්ටියෙ. දෙහිඅත්ත පැය 2 ක් විතර මුට්ටියේ දාල කරකවනකොට ඒකෙ තියෙන පැඟිරි වතුරට යනව ඇති. ඒ වතුරෙන් හෝදපුවාම විශබීජ විනාස වෙන නිසාය වතුර මතුරන එක හොඳ කියල කියනවනම් ඒක මෝඩ කතාවක්. මොකද ඒට වඩා හොඳට කොහොඹ කොල ටිකකින්, කහ ටිකකින් ඔය විෂබීජ විනාස කරන්න පුලුවන් නිසා. වතුර මැතිරීම සත්‍යක්‍රියාවක්. වෙන මොකක් වත් නෙමයි. පිරිත් කීමත් සත්‍යක්‍රියාවක්. මේ දේ ඇත්තනම් මේ දේ සිද්ධවේවා කියල කියන්නේ..හැබැයි සත්‍යක්‍රියා කර කර ඉන්නවට වඩා එක පිරිත් පදයක තේරුම දැනගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්සව ගන්නවනම් ඒක ඊටත් වඩා හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-40411174125367304002012-01-12T23:27:07.027-08:002012-01-12T23:27:07.027-08:00ඔබ සිතන අයුරු නිවැරදියි. හැමදේම ප්‍රතික්ෂේප කරන්න ...ඔබ සිතන අයුරු නිවැරදියි. හැමදේම ප්‍රතික්ෂේප කරන්න කලින් එය විශ්ලේෂනය කර බැලිය යුතුයි. දිගටම ලියන්න. ජය!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-38521110756426525292012-01-12T22:35:11.302-08:002012-01-12T22:35:11.302-08:00තැඹිලි ගස් කතාව නම් මම දැනගෙන හිටියේ නෑ..ස්තුතියි ...තැඹිලි ගස් කතාව නම් මම දැනගෙන හිටියේ නෑ..ස්තුතියි ලිපියට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com