tag:blogger.com,1999:blog-7354045133857704770.post3976125216909214104..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: බත ගැනයි මේ....!!!!!malmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7354045133857704770.post-20057951810447730602020-03-23T20:47:19.873-07:002020-03-23T20:47:19.873-07:00අපේ පැත්තෙ නම් අලුත් සහල් මංගල්‍ය යහමින් පවත්වනවා...අපේ පැත්තෙ නම් අලුත් සහල් මංගල්‍ය යහමින් පවත්වනවාAnonymoushttps://www.blogger.com/profile/06946858996034202083noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-88298774748040760562012-03-06T18:46:21.188-08:002012-03-06T18:46:21.188-08:00අපේ පුංචම්මලෑ දිහා නම් ගොයං කැපුවම කිරියම්මලෑ දානය...අපේ පුංචම්මලෑ දිහා නම් ගොයං කැපුවම කිරියම්මලෑ දානයක් දෙනවා. පන්සලට ඉති දානේ සීට්ටුව තියෙනවා නේ. එදාට දානේ දෙනවා.

මට මේ ලිපිය කියවන ගමන්ම මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවක් !

"දලදා හාමුදුරුවනේ....
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්න එක්ක මේ සංසාරේ
ආල හිතක් මට ලැබෙන්න පැතුවා හැම වාරේ"සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-75482786309669001382012-02-20T11:37:03.588-08:002012-02-20T11:37:03.588-08:00අපේ ලොකු තාත්තලා හැමදාම ගොයං කැපුවම පංසලට මුල් කොට...අපේ ලොකු තාත්තලා හැමදාම ගොයං කැපුවම පංසලට මුල් කොටස පූජ කරලා තමයි පාවිච්චියට ගන්නේ ඉතුරු ටික..ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com