tag:blogger.com,1999:blog-7354045133857704770.post3946946938666868029..comments2024-02-21T00:19:15.308-08:00Comments on සිතුවිලි - පුංචි කතන්දර: අහන් ඉන්න - අහගෙන ඉන්න (ඉතිරි කොටස)malmihttp://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7354045133857704770.post-79351645071148321112012-08-05T22:04:17.674-07:002012-08-05T22:04:17.674-07:00අක්කේ ඔයගෙ පුතා ගැන අපටත් හරි දුකයි
පුතාට තියෙන්...අක්කේ ඔයගෙ පුතා ගැන අපටත් හරි දුකයි
පුතාට තියෙන්නෙ alsamaira කියන රෝගයද..කොලබ FAIR FARMA කියන COMPANY.1 තියනව බෙහෙත් වර්ගයක්..මම දන්න ලමයකුට දුන්නා .ගොඩක් ම හොදීන් ඉන්නවා..ඔයා ඒ ගැන හොයල බලන්නWASANTHAnoreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-2347054459421842422012-08-05T21:50:44.257-07:002012-08-05T21:50:44.257-07:00අපි හැමදාමත් දිමිත්ර නැගිටිනකම් බලන් ඉන්නවා....අපි හැමදාමත් දිමිත්ර නැගිටිනකම් බලන් ඉන්නවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-4307247327265697312012-07-25T02:17:32.110-07:002012-07-25T02:17:32.110-07:00දිමිත්ර..........
ඔයා නැගිටිනකම්.... කතා කරනකම්.....දිමිත්ර..........
ඔයා නැගිටිනකම්.... කතා කරනකම්..... අපි හැමෝම බලන් ඉන්නවා...
මට මේක කියෙව්වාම ගොඩාක් දුක දැනුනා.. මොකද??? මේ වේදනාව අපි විදෙව්වාට... ඔයා අම්මා කෙනෙක් විදිහට මේ වේදනාව කොහොම විඳිනවා ඇතිද කියන එක දන්න නිසා මේ ගැන අහන්නේ නැතිව ඉන්නේ... එත් අපි හැමදාමත් දිමිත්ර නැගිටිනකම් බලන් ඉන්නවා....
බුදුසරණයිශ්යානි https://www.blogger.com/profile/04266174338544042327noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-278355158549416992012-07-14T10:31:39.251-07:002012-07-14T10:31:39.251-07:00මධුරංග
ඔය ෆොටෝ එකේ ඉන්නේ මගේ පුතා. හුගක් දේ කලා....මධුරංග

ඔය ෆොටෝ එකේ ඉන්නේ මගේ පුතා. හුගක් දේ කලා. ඒත් ප්රතිපලයක් නැහැ. ඒත් අත්හරින්නෙත් නැහැ. බලමුකෝ නේද?malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-41480544134872170832012-07-14T06:04:19.849-07:002012-07-14T06:04:19.849-07:00කතාව කියවගෙන යනකොට හිතේ ලොකු දුකකුත් ඇති උනා.
අර හ...කතාව කියවගෙන යනකොට හිතේ ලොකු දුකකුත් ඇති උනා.
අර හසිත මලයා කිව්වත් වගේ ප්රතිකාරයක් කරන්න බැරි වෙයිද අක්කේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-34781916308024076502012-06-29T22:38:08.055-07:002012-06-29T22:38:08.055-07:00mier
oyatath theruwan saranai
hasitha malli
be...mier

oyatath theruwan saranai

hasitha malli

beheth denawa malli. eth danata doc. kiyala tiyenne etaram sarthaka naha kiyalaimalmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-63436457061256975002012-06-28T23:11:34.307-07:002012-06-28T23:11:34.307-07:00හරිම කණගාටු සහගත තත්වයක්නේ. පුතාගේ අබාධිත තත්වයට ම...හරිම කණගාටු සහගත තත්වයක්නේ. පුතාගේ අබාධිත තත්වයට මොකුත්ම ප්රතිකාරයක් නැද්ද අක්කේ ?

කෙසේ නමුත් ඔබේ පුතාගේ අනාගතය යහපත් එකක් වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා අක්කේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7354045133857704770.post-70565530437909156122012-06-28T22:39:42.965-07:002012-06-28T22:39:42.965-07:00මේ කතාව මාව ප්රභල ලෙස කම්පනයකට ලක් කලා. ඇසට කදුලු...මේ කතාව මාව ප්රභල ලෙස කම්පනයකට ලක් කලා. ඇසට කදුලු එන අන්දමින් ඔබ මෙය ඉතා සාර්තකව පරිවර්තනය කර තියෙනව. ඔබටත් දරුවාටත් තෙරුවන් සරනයි.mierhttps://www.blogger.com/profile/08688552933694762855noreply@blogger.com